
ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල තුළ ලිංගික හිංසන පැමිණිලි නොතකා හැර ඇති බවට චෝදනා
ඔස්ටේ්‍රලියානු විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළදී සිසුන්ට සිදුවන හිංසනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පාලනාධිකාරින් නිසි පියවර අනුගමනය නොකරන බවට සිසුන් චෝදනා නගනවා.
ඔස්ටේ්‍රලියානු විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළදී සිසුන්ට සිදුවන හිංසනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පාලනාධිකාරින් නිසි පියවර අනුගමනය නොකරන බවට සිසුන් චෝදනා නගනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බලශක්තිය ඉතිරි කරන විදුලි උපකරණ භාවිත කරන නිවාස ඒකක සදහා ඩොලර් 1000 ක් දක්වා වන වට්ටමක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ටස්මේනියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා නොමිලේ ලබා දීමට අදාළ පනත් කෙටුම්පත පරාජය වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!