Search

Day: September 15, 2023

සිඩ්නි හෙදියන් රඳවා ගන්න $ මිලියන 500 ක්

සිඩ්නි රෝහල්වල හෙදියන් එම රෝහල්වලම සේවයෙහි තබා ගැනීමට ඩොලර් මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විදුලි සැපයුම්කරුවන් වෙනස් කිරීම අසාර්ථක බවට වාර්තා

බලශක්ති පිරිවැය පාලනය සඳහා සැපයුම්කරුවන් වෙනස්කරනු ලැබුවද ඔස්ටේ්‍රලියානුවන් මිලියනයකට අධික පිරිසක් තවදුරටත් ඩොලර් 1000 ඉක්මවා ගෙවීම් සිදුකර බව සොයාගෙන තිබෙනවා.

Read More »