
Today’s Top Stories – Friday 15th September, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ජාතික කණ්ඩායමේ සහ දේශීය කණ්ඩායම් සඳහා ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී තීරණයක් ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
Airbnb වැනි ආයතන විසින් සපයන කෙටිකාලීන නවාතැන් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ ලබන සතියේ සිට නව ගාස්තුවක් අය කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.
ක්වන්ටාස් සමාගමට තවත් ප්‍රබල අවාසි සහගත තී්රණයක් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions