Day: September 12, 2023

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට අයත් $ මිලියන 200 ක් ප්‍රාන්ත පොදු අරමුදල භාරයේ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට අයත් ඩොලර් මිලියන 200 ක මුදලක් ප්‍රාන්ත පොදු අරමුදල භාරයේ පවතින බවට අනාවරණය වී තිබෙනවා.

Read More »

ඉන්දියාවට ලකුණු 228 ක සුපිරි ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

Read More »

ඡන්දයට ලියාපදිංචි වීමට දී ඇති කාලය ලබන සඳුදායින් අවසන්

ස්වදේශික හඩ ජනමත විචාරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වීමට ඔස්ට්‍රේලියානුවන්ට ලබාදී ඇති කාලය ලබන සඳුදා එනම් සැප්තැම්බර් 18 වනදායින් අවසන් වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නව යොවුන් ප්‍රජාවගෙන් 1/4 ක් e-දුම්වැටිවලට ඇබ්බැහි වෙයි

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 14ත් – 17ත් වියෙහි පසුවන නව යොවුන් ප්‍රජාවගෙන් 1/4 ක් e-දුම්වැටි වලට ඇබ්බැහි වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

Read More »