
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට අයත් $ මිලියන 200 ක් ප්‍රාන්ත පොදු අරමුදල භාරයේ
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට අයත් ඩොලර් මිලියන 200 ක මුදලක් ප්‍රාන්ත පොදු අරමුදල භාරයේ පවතින බවට අනාවරණය වී තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට අයත් ඩොලර් මිලියන 200 ක මුදලක් ප්‍රාන්ත පොදු අරමුදල භාරයේ පවතින බවට අනාවරණය වී තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
Kids Helpline සඳහා ලැබෙන ඇමතුම් සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ස්වදේශික හඩ ජනමත විචාරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වීමට ඔස්ට්‍රේලියානුවන්ට ලබාදී ඇති කාලය ලබන සඳුදා එනම් සැප්තැම්බර් 18 වනදායින් අවසන් වනවා.
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 14ත් – 17ත් වියෙහි පසුවන නව යොවුන් ප්‍රජාවගෙන් 1/4 ක් e-දුම්වැටි වලට ඇබ්බැහි වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!