
Today’s Top Stories – Tuesday 12th September, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ජීවන වියදම හමුවේ පීඩා විඳින අඩු ආදායම්ලාභී ඕස්ට්‍රේලියානුවන්ගෙන් අයකෙරෙනු ලබන වියදම්, ධනවත් පුද්ගලයින්ට සාපේක්ෂව ඉහළ අගයක පවතින බවට හඳුනාගෙන තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
මගී ප්‍රවාහන බස් රියදුරු හිගය හේතුවෙන් සතියකට සිඩ්නි නගරයේ බස් ගමන් වාර 500 ක් පමණ අවලංගු කෙරෙන බව අනාවරණය වනවා.
ඩුබායි – සිඩ්නි දෛනික ගුවන් වාර සංඛ්‍යාව 03 ක් දක්වා ඉහළ දැමීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!