Search

Day: September 10, 2023

PR ඉල්ලා පාගමනක් ඇරඹු ලාංකිකයා දින 40 කට පසු සිඩ්නි නගරයට

ඔස්ට්‍රේලියාව තුළ දැනට සරණාගත වීසා මත සිටින්නන් සහ දේශපාලන රැකවරණය පතන්නන් හට ස්ථිර විසඳුමක් ඉල්ලා ශ්‍රී ලාංකිකයෙකු විසින් ආරම්භ කල පාගමන ගමනාන්තයට පැමිණ තිබෙනවා.

Read More »

දශක 03 කට පසු විශාලතම වැටුප් වැඩිවීමට NSW ගුරු වෘත්තීය සමිති අනුමැතිය

දශක කිහිපයකට පසු හිමිවන විශාලතම වැටුප් වැඩිවීම සඳහා නිවු සවුත් වේල්ස් ගුරු වෘත්තීය සමිති විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More »