Search

Day: September 8, 2023

ශ්‍රී ලංකාවෙන් යොමුකල ඔස්ට්‍රේලියා Student වීසා අයදුම්පත් රැසක් ප්‍රතික්ෂේපයි

2023 ජූලි මාසයෙන් ආරම්භ වුණු විශ්ව විද්‍යාල අධ්‍යන වාරය සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සිසුන් යොමු කළ නව ශිෂ්‍ය වීසා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බවට වාර්තා වනවා.

Read More »

මෙල්බන් පිටත උප නාගරික ප්‍රදේශවල විද්‍යුත් මෝටර් රථ භාවිතය ඉහළට

මෙල්බන් පිටත උප නාගරික ප්‍රදේශවල විද්‍යුත් මෝටර් රථ භාවිතය පසුගිය වසර 02 තුළදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

Read More »

කැළෑ බළලුන්ගේ පහරදීම්වලින් දිනකට ඔස්ට්‍රේලියාවේදී සතුන් ලක්ෂ 60 ක් මරුට

කැළෑ බළලූන්ගේන් ස්වදේශික සතුන්ට සිදුවන තර්ජනය අවම කිරීමේ අරමුණින් කැළෑ බළලූන් ගහනය මර්දනය කිරීම සඳහා ෆෙඩරල් රජය විසින් යෝජනාවලියක් සකස් කර තිබෙනවා.

Read More »