
ඉන්දුනීසියාවත් ඔස්ට්‍රේලියා ගව ආනයන තහනම ඉවත් කරන ළකුණු
ගවයින් ආනයනය සම්බන්ධව ඔස්ට්‍රේලියාවට පනවා තිබු තහනම ඉවත් කිරීම කෙරෙහි ඉන්දුනීසියානු රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ගවයින් ආනයනය සම්බන්ධව ඔස්ට්‍රේලියාවට පනවා තිබු තහනම ඉවත් කිරීම කෙරෙහි ඉන්දුනීසියානු රජයේ අවධානය යොමුවී තිබෙනවා.
චීනයේ නිල සංචාරයක නිරතවිමට අගමැති ඇන්තනී ඇල්බනීස් ඉක්මන් නොවිය යුතු බව හිටපු අගමැති ස්කොට් මොරිසන් පවසනවා.
ටස්මේනියා හි විශාලතම aged care ජාලය වන Southern Cross Care Tasmania විසින් වසර 07 කට ආසන්න කාලයක් පුරා සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇති බවට හෙළිකරගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ හිටපු විදේශ ඇමතිනියක වන මරීස් පේන් දේශපාලන දිවියෙන් වීශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
අයහපත් කාළගුණය හේතුවෙන් සිඩ්නි ගුවන් තොටුපළේ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!