Day: September 6, 2023

Update : සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාරයට

තරග පාවා දීමට යෝජනා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය.

Read More »

සචිත්‍ර සේනානායක පොලිසියට භාරවෙයි

මුදලට තරග පාවාදීමේ යෝජනාවක් මත චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාර වී තිබෙනවා.

Read More »