
Today’s Top Stories – Monday 04th September, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ශ්‍රී ලංකාව පිළිබඳ මතභේදාත්මක වීඩියෝපටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව හෙට දිනයේ විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල බිම්මල් ආශ්රිත නිශ්පාදන අලෙවිය සියයට 10 කින් පහතවැටී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!