
ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් මාරාන්තික ස්නායු රෝගයකට නව අත්හදා බැලීමක
මාරාන්තික ස්නායු රෝගයක් වන මෝටර් නියුරෝන රෝගයට එරෙහි ප්‍රතිකාර කිරීම සදහා පැරණි වෛරසයක් අත්හදා බැලීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් කණ්ඩායමක් පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.
මාරාන්තික ස්නායු රෝගයක් වන මෝටර් නියුරෝන රෝගයට එරෙහි ප්‍රතිකාර කිරීම සදහා පැරණි වෛරසයක් අත්හදා බැලීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් කණ්ඩායමක් පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය සේවකයන්ට සිය ආදායමෙන් 2/3 ක් වැය කිරීමට සිදුවී ඇත්තේ නිවාස කුළී ගෙවීමට හෝ ණය වාරික ගෙවීමට බව අනාවරණ වී තිබෙනවා.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
වික්ටෝරියා ප්‍රාන්තය විසින් පණවන ලද අනිවාර්ය කොවිඩ් එන්නත්කරණයට අදාළව ගොණුකල පැමිණිලිවලින් විභාග කිරීම ආරම්භ කර ඇත්තේ සියයට 15 ක් වැනි සුලු ප්‍රමාණයක් පමණක් බව අනාවරණය වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!