Search

Day: September 3, 2023

ඔස්ට්‍රේලියානු සන්නිවේදන සමාගම් 08 කට රතු එළියක්

දුරකථන හෝ අන්තර්ජාල බිල්පත් ගෙවීමට අපහසු ග්‍රාහකයන් වෙනුවෙන් සහනයක් සැපයීමට අපොහොසත් වන්නේ නම් ඉහළ දඩ පණවන බවට ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය සන්නිවේදන සමාගම් 08 කට අනතුරු අගවා තිබෙනවා.

Read More »

ජනමත විචාරණය පරාජයට පත්වුවහොත් සිය පාලනයක් යටතේ දෙවැන්නක්

ලබන ඔක්තෝබර් 14 වනදා පැවැත්වෙන ස්වදේශික හඩ ජනමත විචාරණය පරාජයට පත්වුවහොත් සිය පාලනයක් යටතේ නැවතත් එවැනිම ජනමත විචාරණයක් පවත්වන බවට විපක්ෂ නායක පීටර් ඩට්න් සහතික වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශීතල අධිකම රාත්‍රිය NSW හි Glen Innes ප්‍රදේශයෙන්

ඔස්ට්‍රේලියාවේ ශීතල අධිකම රාත්‍රිය වාර්තා වී ඇත්තේ උතුරු නිව් සවුත් වේල්ස් හි Glen Innes ප්‍රදේශයෙන් බවට වාර්තා වී තිබෙනවා.

Read More »