ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුළ සිටි අඟල් 3ක් පමණ දිගැති පණුවෙක් ඉවත් කිරීමට වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සමත්වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර නිපදවන ප්‍රධාන සමාගමක ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් බිදවැටී තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
Don’t miss our future updates! Get Subscribed Today!