Day: August 26, 2023

Today’s Top Stories – Saturday 26th August, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගුරු වැටුප් ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නැයි ඉල්ලීමක්

ගුරු වැටුප් ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නැයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත විපක්ෂය, ප්‍රාන්ත රජයෙන් සහ ගුරු සංගම්වලින් ඉල්ලා සිටිනවා.

Read More »

NSW සියලුම සමාජ ශාලා සහ තැබෑරූම්වල බාහිර පුවරු ඉවත් කරන ලෙස නියෝග

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම සමාජ ශාලා සහ තැබෑරූම්වල බාහිරින් ප්‍රදර්ශනය කර ඇති සූදූ ක්‍රීඩා දැන්වීම් පුවරු ඉවත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

Read More »