
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
බැංකු ඇතුලු දැවැන්ත ව්‍යාපාර උපයන ලාභ සඳහා අධික බද්දක් පණවන ලෙසට වෘත්තිය සමිති විසින් කරන ලද ඉල්ලීමක් ලේබර් පක්ෂ සමුලුවේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.
Social Housing හෙවත් සමාජ නිවාස සඳහා අයදුම් කල හැකි ආදායම් සීමා යළි සමාලෝචනය කිරීමට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
Don’t miss our future updates! Get Subscribed Today!