Day: August 10, 2023

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල තුළ ලිංගික අතවර අවම කිරීමට පුලුල් දැනුවත් කිරීම් මාලාවක්

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළ ලිංගික අතවර සිදුවීම් අවම කිරීම සඳහා පුලුල් දැනුවත් කිරීම් මාලාවක් සිදුකිරීමට යෝජනා වී තිබෙනවා.

Read More »

ඉදිරි වසර 05 දී ඔස්ට්‍රේලියානු ඩොලරයේ වටිනාකම USD සත 40 කට පහළ යන ළකුණු

ඉදිරි වසර 05 තුළදී ඔස්ට්‍රේලියානු ඩොලරය වාර්තාගත කඩාවැටීමක් පෙන්නුම් කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළකරනවා.

Read More »

අනාරක්ෂිත භාණ්ඩ නිසා වසරකදී ඔස්ට්‍රේලියානුවන් 800 ක් මරුට

අනාරක්ෂිත සහ සෞඛ්‍යයට අහිතකර භාණ්ඩ සහ නිෂ්පාදන පරිභෝජනය හේතුවෙන් වසරකදී මිය යන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 800කට ආසන්න පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

Read More »