Search

Day: August 8, 2023

04% ක වැටුප් වැඩිවීම NSW හෙදියන් පිළි ගනී

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ලබාදීමට එකග වූ සියයට 4 ක වැටුප් වැඩිවීම පිළි ගැනීමට ප්‍රාන්තයේ හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිළධාරිනියන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ලෝක බාලදක්ෂ ජම්බෝරියෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉවතට

කණූන් සුළි කුණාටුව හේතුවෙන් දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරියෙන් ඔස්ට්‍රේලියානු බාලදක්ෂ කණ්ඩායම ඉවත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රතු මස් කර්මාන්තය සෞඛ්‍ය හිතකර ලෙස ව්‍යාප්ත කිරීමට පියවර

ඔස්ට්‍රේලියාවේ රතු මස් (red meat) කර්මාන්තය ඉදිරි වසර 07 තුළ වඩාත් සෞඛ්‍ය හිතකර ලෙස ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »