
වාහන සොරාගැනීම් SMS හරහා දැනුම්දීමේ නව නියමු ව්‍යාපෘතියක්
වාහන සොරාගැනීම් සිදුවීම්වලදී වගකිව යුතු පාර්ශව වෙත ඒ බව කෙටි පණිවිඩ හරහා දැනුම්දීමේ නව නියමු ව්‍යාපෘතියක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ආරම්භ කර තිබෙනවා.
වාහන සොරාගැනීම් සිදුවීම්වලදී වගකිව යුතු පාර්ශව වෙත ඒ බව කෙටි පණිවිඩ හරහා දැනුම්දීමේ නව නියමු ව්‍යාපෘතියක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ආරම්භ කර තිබෙනවා.
සතියක කාලයක් පුරා සමස්ත ඔස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි සිදුකල විශේෂ මෙහෙයුමකදී යතුරු පැදි කල්ලි සාමාජිකයන් 150 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙල්බන් නගරයේ සිට මවුන්ට් බුලර් දක්වා ස්ථාන ගණනාවක පදිංචිකරුවන් මෙම දීප්තිමත් ආලෝකය පිළිබඳ වාර්තා කර තිබුණා.
ඔස්ට්‍රේලියානු ළමුන් ද ගොදුරු බවට පත්ව සිටි මහා පරිමාණ අන්තර්ජාල ළමා අපචාර ජාලයක් වැටලීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සමත්වි තිබෙනවා.
ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම විසින් මෙවර පාපන්දු ලෝක කුසලානය ජයගතහොත් ඔස්ට්‍රේලියානුවන්ට පොදු නිවාඩු දිනයක් ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!