
ක්වීන්ස්ලන්ඩ් සූදූ නීති කඩ කලැයි ස්ටාර් කැසිනෝ ට $ 140,000 ක දඩයක්
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සූදූ නීති කඩ කිරීමට අදාළව ස්ටාර් කැසිනෝ ආයතනයට ඩොලර් 140,000 ක දඩයක් පණවා තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සූදූ නීති කඩ කිරීමට අදාළව ස්ටාර් කැසිනෝ ආයතනයට ඩොලර් 140,000 ක දඩයක් පණවා තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයන්ට ගෙවිය යුතු ඩොලර් මිලියනයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැරීමට අදාළව Woolworths සුපිරි වෙළඳ සැල් ජාලයට එරෙහිව අපරාධ චෝදනා 1,000 කට වැඩි සංඛ්‍යාවක් ගොණු කර තිබෙනවා.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් හරහා විමර්ශනයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!