Search

Day: August 3, 2023

හෝටල් නිරෝධායන ගාස්තු හිගයක් ගැන ප්‍රාන්ත 02 ක් අතර මතභේදයක්

කොවිඩ් සමයේ හෝටල් නිරෝධායන ගාස්තු වෙනුවෙන් ඩොලර් මිලියන 105 ක මුදලක් ගෙවන ලෙස නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට දන්වා තිබෙනවා.

Read More »

සේවකයෙකුගේ ඇගිලි 04 ක් අහිමිවීමට වික්ටෝරියා ආයතනයකට $ 40,000 ක දඩයක්

සේවා රාජකාරි අතරතුරදී සේවකයෙකුගේ ඇගිලි 04 ක් අහිමිවීමේ සිද්ධියකට අදාළව වික්ටෝරියා ප්‍රාන්තයේ නිෂ්පාදන ආයතනයකට ඩොලර් 40,000 ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

නිවාස වහා අවසන් කරන්නැයි ඉල්ලමින් බ. ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ඉදිකිරීම් සමාගමට පෙත්සමක්

ඉදිකිරීම් ආරම්භ කර අතරමග නවතා ඇති සිය නිවාස වහා ඉදි කර අවසන් කරන්නැයි ඉල්ලමින් බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නිවාස ඉදිකිරීම් සමාගමට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »