
පොදුරාජ්‍ය මණ්ඩලීය වීරත්වයේ පදක්කම ශ්‍රී ලාංකික දරුවෙකුට
පොදුරාජ්‍ය මණ්ඩලීය රටක වසරකදී සිදුකළ විශිෂ්ටතම ජීවිතාරක්ෂක වීර ක්‍රියාවට හිමි ඇගයීම වන මවුන්ට් බැට්න් පදක්කම දිනාගැනීමට නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික දරුවෙකු වූ කල්යා කන්දෙගොඩ ගමගේ සමත්වී තිබේ.