
ඔස්ට්‍රේලියාවේ ටොන් ගණනක මෘදු ප්ලාස්ටික් විදේශයන් වෙත යැවීම ඇරඹේ
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් විසින් ටොන් ගණනක් වන මෘදු ප්ලාස්ටික් සාම්පල ප්‍රතිචක්‍රීකරණය සඳහා විදේශයන් වෙත යැවීම ආරම්භ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් විසින් ටොන් ගණනක් වන මෘදු ප්ලාස්ටික් සාම්පල ප්‍රතිචක්‍රීකරණය සඳහා විදේශයන් වෙත යැවීම ආරම්භ කර තිබෙනවා.
පවතින ආර්ථික වාතාවරණය යටතේ කුමන වියදම් කප්පාදු කලද ඔස්ට්‍රේලියානු දෙමව්පියන් විසින් සිය දරුවන්ට අදාළ වියදම් සඳහා ප්‍රමුඛතාවය දෙන බව අනාවරණය වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු වීසා ප්‍රමාදය හමුවේ ආචාර්ය උපාධි හැදෑරීම සඳහා ඇතැම් රටවල සිසුන්ට ඔස්ට්‍රේලියානු සරසවි විසින් ලබාදී ඇති ශිෂ්‍යත්ව අවස්ථා අහිමිවීමේ අවධානමක් මතුවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සංඛ්‍යාලේඛණයක් අද ප්‍රකාශයට පත් කෙරෙනවා.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
Don’t miss our future updates! Get Subscribed Today!