
තාක්ෂණික දෝෂයක් නිසා QLD පාසල් අසල කැමරාවලින් මාස 06 ක් දඩ නිකුත් කර නෑ
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් කලාප අසළ ස්ථාපිත කල නව වේග කැමරාවල තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කිසිදු දඩයක් නිකුත් කර නොමැති බව හෙළිවී තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් කලාප අසළ ස්ථාපිත කල නව වේග කැමරාවල තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කිසිදු දඩයක් නිකුත් කර නොමැති බව හෙළිවී තිබෙනවා.
Medical ID tag වල QR කේත මුද්‍රණය කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.
පරිශීලකයන් නිසි ලෙස දැනුවත් නොකිරීමේ චෝදනාවකට අදාළව ඔස්ට්‍රේලියානු රජයට ඩොලර් මිලියන 20 ක වන්දි මුදලක් ගෙවන ලෙස ෆේස්බුක් හිමිකාරීත්වය සහිත මෙටා සමාගමට ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝග කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තරමක් පහළගොස් තිබෙනවා.
ටස්මේනියා හි අමතර සරසවි සිසුන් 500 දෙනෙකුට ඩොලර් 5,000 ක් බැගින් වන වාර්ෂික ශිෂ්‍යත්ව පිරිනැමීමට ලේබර් පක්ෂය යෝජනා කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!