
නව මෝටර් රථ සඳහා ඉන්ධන කාර්යක්ෂමතා නව ප්රමිතීන්
අලුතින් මිළදී ගන්නා මෝටර් රථ සඳහා ඉන්ධන කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් නව ප්රමිතීන් හඳුන්වාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
අලුතින් මිළදී ගන්නා මෝටර් රථ සඳහා ඉන්ධන කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් නව ප්රමිතීන් හඳුන්වාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
දැඩි සුළං තත්වය හමුවේ වසා දැමුණු සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථ සියල්ල නැවත විවෘත කර තිබෙනවා.
නවතම හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බැලීම සඳහා ඔස්ට්‍රේලියානු සමාගමක සහාය ලබාගැනීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
2023 – 24 මුල්‍ය වර්ෂය සඳහා වන ටස්මේනියා ප්‍රාන්ත Skilled Visa වැඩසටහන විවෘත කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ඉවත ලන දෑ ප්‍රතිචක්‍රීකරණ නව වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!