
දුරකථන වංචාකරුවන් වටලන්න Optus අලුත් මෙහෙයුමක
හඳුනාගත් දුරකථන වංචාකරුවන් හට සිය පාරිභෝගිකයන් විසින් ඇමතුම් ලබාගැනීම වළක්වාලීම සඳහා ඔප්ටස් සන්නිවේදන සමාගම විසින් නව ක්‍රියාන්විතයක් හඳුන්වාදී තිබෙනවා.
හඳුනාගත් දුරකථන වංචාකරුවන් හට සිය පාරිභෝගිකයන් විසින් ඇමතුම් ලබාගැනීම වළක්වාලීම සඳහා ඔප්ටස් සන්නිවේදන සමාගම විසින් නව ක්‍රියාන්විතයක් හඳුන්වාදී තිබෙනවා.
පෝකර් යන්ත්‍ර සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තය විසින් දැඩි රෙගුලාසි පැණවීමත් සමග එවැනි දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන්නැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට එල්ලවන බලපෑම් ඉහළ ගොස් තිබෙනවා.
ඉන්ෆ්ලුවන්සා ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග සියලු වයස් කාණ්ඩ සඳහා Flu එන්නත නොමිළයේ ලබාදීම කෙරෙහි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී ගාස්තු ඉහළගොස් එම වෙළඳපොල තුළ දැඩි අර්බුදයක් ඇතිවීමට හේතුව ප්‍රමාණය ඉක්මවා විදෙස් සිසුන් ගෙන්වා ගැනීම බවට ස්වාධීන ආයකනයක් චෝදනා කරනවා.
ආරක්ෂක ගැටලුවක් හේතුවෙන් මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දැඩි ප්‍රමාදයන් හටගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!