
Today’s Top Stories – Tuesday 11th July, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
මුදල් විශුද්ධිකරණ චෝදනාවට අදාළව ඔස්ට්‍රේලියාවේ ක්‍රවුන් සමූහයට තවත් වාර්තාගත ඩොලර් මිලියන 450 ක දඩ මුදලක් පණවා තිබෙනවා.
මෙටා සමාගමේ නවතම ඇප්ලිකේෂනය වන ත්‍රෙඩ්ස් හඳුන්වා දී දින 05 ක් ඇතුළත පරිශීලකයන් මිලියන 100 කට අධික පිරිසක් ඊට සම්බන්ධ වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!