Day: July 8, 2023

සඳ මත පැළෑටි වගා කිරීමේ ඔස්ට්‍රේලියානු ව්‍යාපෘතියට අමතර $ මිලියන 03 ක්

සඳ මත පැළෑටි වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා ෆෙඩරල් රජය විසින් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් වෙත අමතර ඩොලර් මිලියන 03 කට වැඩි මුදලක් ලබාදී තිබෙනවා.

Read More »

NAB බැංකුවේ SMS වල මින් ඉදිරියට Links නෑ

බැංකු ගණුදෙනුවලට අදාළව පාරිභෝගිකයන් වෙත යොමු කරන කෙටි පණිවිඩවල කිසිදු ආකාරයේ ලින්ක් එකක් ඇතුළත් නොකිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 04 න් එකක් වන NAB බැංකුව තීරණය කර තිබෙනවා.

Read More »

NSW නිවාස ප්‍රතිසංස්කරණ ගැන අදහස් හා යෝජනා ගැනීම ඇරඹෙයි

ගෙන ඒමට යෝජිත නිවාස ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබාදෙන්නැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සියලු පාර්ශවවලට දන්වා සිටිනවා.

Read More »