
Second hand මෝටර් රථ අලෙවියේදී ඔස්ට්‍රේලියාව තුළ සිදුවන වංචාවක්
භාවිත කරන ලද මෝටර් රථ අලෙවියේදී (second hand) ඔස්ට්‍රේලියාව තුළ සිදුවන වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
භාවිත කරන ලද මෝටර් රථ අලෙවියේදී (second hand) ඔස්ට්‍රේලියාව තුළ සිදුවන වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ දත්ත පද්ධතියේ දෝෂයක් හේතුවෙන් සමස්ත ඔස්ට්‍රේලියාව පුරා සියලුම ගුවන් තොටුපළවල ගුවන් ගමන්වල ප්‍රමාදයන් හටගෙන තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ MyKi කාඩ්පත් ක්‍රමයට ක්‍රෙඩිට් කාර්ඩ් මගින් ගෙවීම සිදුකිරීමේ යෝජනාව ප්‍රාන්ත රජය විසින් මීට වසර 02 කට ඉහතදී ප්‍රතික්ෂේප කර ඇතැයි අනාවරණය වනවා.
ඉන්ෆ්ලුවන්සා රෝග ආසාධනයෙන් රෝහල්ගත කර දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන පිරිසෙහි සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පුත්‍රයා වැඩිමහල් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් ගේ ඔස්ට්‍රේලියානු සංචාරය කල් දමා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!