
ලබන ජූලි 01 සිට ඔස්ට්‍රේලියා Citizenship අයදුම්පත් ගාස්තු ඉහළට
ලබන ජූලි පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ඉල්ලුම් කිරීමේදී අය කෙරෙන අයදුම්පත් ගාස්තුව ඉහළ දමා තිබෙනවා.
ලබන ජූලි පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ඉල්ලුම් කිරීමේදී අය කෙරෙන අයදුම්පත් ගාස්තුව ඉහළ දමා තිබෙනවා.
ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණයට ගිය සබ්මැරීනයේ ගමන් කල 05 දෙනාම මියගිය බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
උකස් ණය වාරික නැවත සකස් කිරීමට ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් කටයුතු කරමින් සිටින බව නවතම දත්ත අනාවරණය කරනවා.
ජූලි පළමුවනදා සිට සිදුකරන විදුලි ගාස්තු ඉහළ නැංවීමත් සමග සහනාධාර අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල් සඳහා තාවකාලික පදනමින් බඳවා ගනු ලැබූ හෙදියන් 1,112 දෙනෙකුට රැකියා අහිමිවීමේ අවධානමක් මතුවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!