
ලිංගික අපරාධකරුවන් නිසා ක්වීන්ස්ලන්ඩ් පොලිසියට වැඩ වැඩිවෙයි
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලිංගික අපරාධකරුවන් නිරතුරුව නිරීක්ෂණය ප්‍රාන්ත පොලිසියට අතිශය අපහසු කරුණක් බවට නවතම වාර්තාවක් හෙළි කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලිංගික අපරාධකරුවන් නිරතුරුව නිරීක්ෂණය ප්‍රාන්ත පොලිසියට අතිශය අපහසු කරුණක් බවට නවතම වාර්තාවක් හෙළි කර තිබෙනවා.
ස්වදේශික ජනමත විචාරණය මෙම වසර තුළදී අනිවාර්යයෙන්ම පවත්වන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වනවා.
ඊයේ රාත්‍රියේ දිනුම් අදින ලද Powerball ලොතරැයියේ ඩොලර් මිලියන 100 ක පළමු සමස්ත ත්‍යාගය දිනා ගැනීමට සිඩ්නි පදිංචිකරුවෙකු සමත්වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ පළමු ජාතික සයිබර් ආරක්ෂණ සම්බන්ධීකාරක ලෙස හිටපු ගුවන් හමුදා අණදෙන නිළධාරියෙකු වන එයාර් මාර්ෂල් ඩැරන් ගෝල්ඩි පත් කර තිබෙනවා.
ලබන සති අන්තයේ එනම් ජූලි පළමුවනදා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු මගී ප්‍රවාහන ගාස්තු යළිත් ඉහළ දමා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!