
ටයිටැනික් බලන්න ගිය බ්‍රිතාන්‍ය බිලියනපතියෙකු ඇතුලු 05 ක් සමග සබ්මැරීනයක් අතුරුදන්
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් ගමන්ගත් සබ්මැරීනයක් අතුරුදන් වී තිබෙනවා.
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් ගමන්ගත් සබ්මැරීනයක් අතුරුදන් වී තිබෙනවා.
පුද්ගලික භාවිතය සඳහා ගංජා නීතිගත කිරීමේ යෝජනාව වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවලට අද ඉදිරිපත් කෙරෙනවා.
පිහි වැනි තියුණු ආයුධ සම්බන්ධ නීති දැඩි කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේදී අධ්‍යයන පාඨමාලාව සම්පුර්ණ කළ හෝ ඉදිරියේදී සම්පූර්ණ කිරීමට අපේක්ෂාවෙන් සිටින ජාත්‍යන්තර සිසුන් සඳහා වන වීසා කොන්දේසි කිහිපයක් ලබන ජූලි 01 වනදා සිට වෙනසකට ලක්වනවා.
කුඩා දරුවන් ඉලක්ක කරගත් ක්ෂණික ආහාර වෙළඳ දැන්වීම් ප්‍රචාරණය තහනම් කිරීමේ යෝජනාවක් ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!