Day: June 20, 2023

Today’s Top Stories – Tuesday 20th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

රෝගීන් බලෙන් තියාගන්න යන රෝහල් සේවකයන්ට රතු එළියක්

කිසිදු රෝගියෙකු බලහත්කාරයෙන් රෝහල් තුළ රඳවා තබා නොගන්නැයි බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් රෝහල් කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

Read More »

NSW කැසිනෝ බදු ඉහළ නැංවීම කල් යයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැසිනෝහල් වෙතින් අය කෙරෙන බදු ලබන ජූලි පළමුවනදා සිට ඉහළ නැංවීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම මාසයකින් ප්‍රමාද කර තිබෙනවා.

Read More »