
Today’s Top Stories – Tuesday 20th June, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
කිසිදු රෝගියෙකු බලහත්කාරයෙන් රෝහල් තුළ රඳවා තබා නොගන්නැයි බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් රෝහල් කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැසිනෝහල් වෙතින් අය කෙරෙන බදු ලබන ජූලි පළමුවනදා සිට ඉහළ නැංවීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම මාසයකින් ප්‍රමාද කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධකරුවන්ට ඇප අයදුම් කිරිමේ කොන්දේසි සංශෝධනය කිරීමට ප්රාන්ක රජය සූදානම් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!