
ශ්‍රී ලංකා පළමු සුදුසුකම් තරගය අද
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග අද සිම්බාබ්වේ හිදී පැවැත්වෙනවා.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග අද සිම්බාබ්වේ හිදී පැවැත්වෙනවා.
ශල්‍ය වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය උපාධියක් හදාරා ඇති සරසවි සිසුන්ට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර පළමු වසරේදීම ඩොලර් ලක්ෂයක පමණ වැටුපක් උපයා ගත හැකි බව අනාවරණය වී තිබෙනවා.
අධිවේගයෙන් රිය ධාවනයට අදාළව පසුගිය වසරේදී එක් එක් ප්‍රාන්තය තුළදී නිකුත් කර ඇති දඩ නිවේදන සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සේවක හිගය හමුවේ ඔස්ට්‍රේලියාවේ childcare මධ්‍යස්ථානවලින් අඩක් පමණ ඇතුළත් කරගන්නා දරුවන් සංඛ්‍යාව සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
Don’t miss our future updates! Get Subscribed Today!