
බ්‍රිතාන්‍යයේ සංචාරයේදී ඔස්ට්‍රේලියානුවන්ටත් ETA අනිවාර්ය කරයි
මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ටද ETA හෙවත් ඉලෙක්ට්‍රොනික සංචරණ අධිකාරී බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.
මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ටද ETA හෙවත් ඉලෙක්ට්‍රොනික සංචරණ අධිකාරී බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ නැවතත් හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමේ අවධානමක් මතුවී තිබෙනවා.
බීමත්ව රිය පැදවීමේ චෝදනාවට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේදී දඩ පත්‍රිකා නිකුත් කර ඇති රියදුරන් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා.
ස්වදේශික ජනතා හඩ සඳහා පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමේ ජනමත විචාරණ යෝජනාවට ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවද අනුමැතිය දී තිබෙනවා.
දේශගුණ ක්‍රියාකාරීන්ගේ විරෝධතා මාලාවක් හේතුවෙන් ප්‍රාන්ත 03 ක ගල් අගුරු ප්‍රවාහන මෙහෙයුම් සඳහා බලපෑම් එල්ල වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!