
Today’s Top Stories – Monday 19th June, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ACT ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නැංවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සිඩ්නි නගරයේ උප නාගරික ප්‍රදේශ 21 ක සංචාරක ක්‍රියාකාරකම් නංවාලීමට ඩොලර් ලක්ෂ 02 ක් බැගින් ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!