Day: June 4, 2023

දකුණු ඔස්ට්‍රේලියා rent bidding තහනම් නීති පාර්ලිමේන්තුවට

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ rent bidding ක්‍රමය තහනම් කිරීමට අදාළ නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක කණිෂ්ඨ වෛද්‍යවරුන් නඩු මගට

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක කණිෂ්ඨ වෛද්‍යවරුන් ප්‍රාන්ත රජයන්හි සෞඛ්‍ය බළධාරීන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »