
Today’s Top Stories – Thursday 11th May, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
නිවාස කුළී සම්බන්ධ වංචා සඳහා වික්ටෝරියා ප්‍රාන්තවාසීන් ගොදුරුවීම ඉහළගොස් තිබෙනවා.
අවුරුදු 13 ක් වැනි බාලවයස්කාර දරුවන්ට නිකොටීන් අඩංගු ඉලෙක්ට්‍රොනික දුම්වැටි අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රිස්බන් නුවර සුපිරි වෙළඳසැලකට ඩොලර් 90,000 ක දඩයක් පණවා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!