
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඔස්ට්‍රේලියාව තුළ නිවාස මිළ ගණන් වැඩියෙන්ම පහළ ගිය මාස 12 බවට ගතවූ වසර පත්වී තිබෙනවා.
හිමපතනය හමුවේ රිය ධාවනයේදී සැළකිලිමත් වන්නැයි ප්‍රාන්ත කිහිපයක කඳුකර ප්‍රදේශ ආශ්‍රිත රියදුරන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
පෙර පාසල් වියෙහි සිටින සෑම දරුවෙකුම නොමිලේ ලබාදෙන නව පෙර පාසල් වැඩසටහන සඳහා ලියා පදිංචි කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත රජය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.
Don’t miss our future updates! Get Subscribed Today!