
ගෝලීය කොවිඩ් වසංගත තත්වය අවසන්
ගෝලීය කොවිඩ් වසංගතය හදිසි තත්වයක් ලෙස මින් ඉදිරියට නොසළකන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ගෝලීය කොවිඩ් වසංගතය හදිසි තත්වයක් ලෙස මින් ඉදිරියට නොසළකන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
චර්ම පිළිකා හමුවේ වෛද්‍ය උපදෙස් වෙත යොමුවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.
ආන්දෝලනාත්මක ParentsNext වැඩසටහන නතර කිරීමට ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.
03 වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය අද මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
Don’t miss our future updates! Get Subscribed Today!