
අන්තර්ජාල භාණ්ඩ වෙන්දේසිවල PayID ජාවාරමක්
අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන වරක් භාවිත කරන ලද භාණ්ඩ වෙන්දේසිවලදී යොදාගැනීම සම්බන්ධ PayID ජාවාරමක් පිළිබඳ NAB බැංකුව අනතුරු අගවනවා.
අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන වරක් භාවිත කරන ලද භාණ්ඩ වෙන්දේසිවලදී යොදාගැනීම සම්බන්ධ PayID ජාවාරමක් පිළිබඳ NAB බැංකුව අනතුරු අගවනවා.
දකුණු වියට්නාමයේ කහ ධජයේ රුව සහිත කාසියක් ඔස්ට්‍රේලියාව විසින් නිකුත් කිරීම සම්බන්ධයෙන් වියට්නාමය දැඩි විරෝධය පළකර තිබෙනවා.
ඩොලර් මිලියන 45.2 ක මුදලක් වැය කර සිඩ්නි වරාය පාලම නවීකරණය කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
සියලුම ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩිවීමක් හිමිවීමට තවත් වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බවට අනාවැකි පළවනවා.
වසර 23 කට පසු මැයි මාසයේ සති අන්තයේ දිනයකදී මෙල්බන් නගරයෙන් සටහන් වන සිසිල්ම දිනය අද සටහන් වනු ඇති බවට අනාවැකි පළවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!