
වසර 61 කට පසු දකුණු ඔස්ට්‍රේලියා – වික්ටෝරියා උණුසුම්ම ANZAC දිනය ඊයේ
දකුණු ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා ANZAC day ඉතිහාසයේ වසර 61 කට පසු උණුසුම්ම දිනය ඊයේ සටහන් වී තිබෙනවා.
දකුණු ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා ANZAC day ඉතිහාසයේ වසර 61 කට පසු උණුසුම්ම දිනය ඊයේ සටහන් වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සියයට 7 ක් දක්වා අඩු වී තිබෙනවා.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ලබන මාසයේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන බව තහවුරු වී තිබෙනවා.
ලිංගික අධ්‍යාපනය සහ ආදර සම්බන්ධතා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ නව පාඩම් මාලාවක් පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
පසුගිය නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර සිසුන් 33,080 ක් උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!