
Today’s Top Stories – Tuesday 25th April, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
2040 වසර වනවිට සියලුම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට ෆෙඩරල් රජය ඉලක්ක කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ සඳහා නීතිමය පියවර ගත හැකි අවම වයස අවුරුදු 12 දක්වා ඉහළ දමා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!