
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ලොව වැඩිම ජනගහණය සහිත රට බවට චීනය අභිබවා යමින් ඉන්දියාව පත්වි තිබෙනවා.
අලුතින් මිළදී ගන්නා මෝටර් රථ සඳහා ඉන්ධන කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් නව ප්රමිතීන් හඳුන්වාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!