
Today’s Top Stories – Monday 17th April, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය චොකලට් වර්ග 03 ක දවටන සඳහා සිදුකල සුවිශේෂී වෙනස්කමක් අද සිට බලාත්මක වනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා දිවෙන සේවාව ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට සිදුවන බව වික්ටෝරයා ප්‍රාන්ත රජය අද නිවේදනය කලා.
ජල ගැලීම් හේතුවෙන් පසුගිය වසරේදී ඔස්ට්‍රේලියා ආර්ථිකයට සිදුවූ බලපෑම ඩොලර් බිලියන 05 කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!