
LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති සජීවීව දැන්
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
පසුව මුදල් ගෙවීමේ පදනම මත භාණ්ඩ ලබාගත හැකි ක්‍රම (buy now, pay later (BNPL) හරහා ඔස්ට්‍රේලියානු තරුණ තරුණියන් ණයකරුවන් බවට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි අනාවරණය වනවා.
Superannuation ශේෂය මත පණවන බදු ඉහළ නැංවීමේ යෝජනාව නැවත සළකා බලන්නැයි ග්‍රීන්ස් පක්ෂය විසින් කරන ලද ඉල්ලීම අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ඉවත දමා තිබෙනවා.
ඔස්ට්‍රේලියාව පුරා රෝහල්වල සැත්කම් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවන කාලය තවමත් ඉහළ අගයක පවතින බවට අනාවරණය වනවා.
මෙල්බන් නගරයේ රථ වාහන සහ ට්රෑම් රථ ගැටීම් අනතුරු සංඛ්‍යාව සියයට 60 කින් ඉහළ ගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!