
උපතේදී දරුවන් මියයන පවුල් වෙනුවෙන් $ මිලියන 05 ක්
උපතේදී දරුවන් මියයන පවුල්වල සාමාජිකයන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඩොලර් මිලියන 05 ක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
උපතේදී දරුවන් මියයන පවුල්වල සාමාජිකයන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඩොලර් මිලියන 05 ක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
පාසල්වල ජංගම දුරකථන තහනම් පැණවීම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් පවසනවා.
ජෛව ආරක්ෂණ ගැටලු හමුවේ මාස ගණනක් පුරා මෙල්බන් වරායේ ගොඩගැසී තිබූ රථවාහන නිදහස් කිරීම ආරම්භ වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
Don’t miss our future updates! Get Subscribed Today!