
වික්ටෝරියානුවන් මුහුණදෙන ආර්ථික ගැටලු පිළිබඳ නවතම වාර්තාවක්
පවතින ආර්ථික තත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් මුහුණදෙන ගැටලු පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
පවතින ආර්ථික තත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් මුහුණදෙන ගැටලු පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
වංචා සහගත කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් ප්‍රධාන බැංකු 02 ක ගණුදෙනුකරුවන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
පර්ත් නගරයේ කසළ එක්රැස් කරන සේවකයන් ලබන සතියේදී සේවයෙන් ඉවත්ව සිටීමේ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.
ඉල්සා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු හානිය ඩොලර් බිලියන ගණනක් විය හැකි බවට තක්සේරු කර තිබෙනවා.
ඉදිරි වසර 22 ක කාලය තුළ ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් විවිධ පිළිකා රෝග හේතුවෙන් මරණයට පත්වනු ඇති බවට නවතම අධ්‍යයනයක් අනාවරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!