
Today’s Top Stories – Saturday 15th April, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ලොව පුරා සිය අවන්හල් ජාලයේ රැකියා කප්පාදුවක් සිදුකිරීමට ජනප්‍රිය මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය තීරණය කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුවේ අතිශය සංවේදී දත්ත පද්ධතිය සාමාන්‍ය පොලිස් නිළධාරීන් විසින් අවභාවිත කිරීම ඉහළ ගොස් තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ගොණුකල හැකි අවම වයස අවුරුදු 14 දක්වා ඉහළ නැංවීමේ යෝජනාවක් ප්‍රාන්ත ග්‍රීන්ස් පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!