
ස්වදේශික ජනතා නියෝජන යෝජනාව සංශෝධනය වන ළකුණු
ස්වදේශික ජනතා නියෝජන යෝජනාව සංශෝධනයට තවමත් ඉඩ පවතින බවට ලේබර් පක්ෂ රජය දන්වා සිටිනවා.
ස්වදේශික ජනතා නියෝජන යෝජනාව සංශෝධනයට තවමත් ඉඩ පවතින බවට ලේබර් පක්ෂ රජය දන්වා සිටිනවා.
පෙබරවාරි මාසයෙන් අවසන්වූ මාස 12 ක කාලයේදී වැඩිම වියදම් සිදුකල ප්‍රාන්තය බවට ACT පත්වී තිබෙනවා.
පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේ වැඩිම පිරිවැටුම් වේගය වාර්තාකල ක්ෂේත්‍රය බවට ඉදිකිරීම් කර්මාන්තය පත්වී තිබෙනවා.
AI හෙවත් කෘත්‍රීම බුද්ධිය තාක්ෂණයේ සීඝ්‍ර ජනප්‍රියත්වයත් සමග අනාගතයේදී වැඩිම බලපෑමක් එල්ලවිය හැකි රැකියා ක්ෂේත්‍ර කවරේදැයි අනාවරණය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
Don’t miss our future updates! Get Subscribed Today!