Search

Day: April 13, 2023

ප්‍රසිද්ධියේ දුම්පානයට දකුණු ඔස්ට්‍රේලියාවේ නව නීති – දඩ දෙගුණ කෙරේ

දකුණු ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රසිද්ධ ස්ථාන රැසක දුම්පානය සහ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය තහනම් කිරීමේ නව නීති සකස් කර තිබෙනවා.

Read More »

$ බිලියන 74 ක ශිෂ්‍ය ණය කපා හැරීමේ යෝජනාවක්

උසස් අධ්‍යාපනය හදාරන සිසුන් විසින් ලබාගෙන ඇති ඩොලර් බිලියන 74 ක වටිනාකමින් යුත් ශිෂ්‍ය ණය කපා හැරීමේ යෝජනාවක් ලබන සතියේදී ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More »

ඔස්ට්‍රේලියාවේදී දුම්රියේ අනාරක්ෂිතව ගමන් කරන්නන්ට නීති දැඩිවෙයි

දුම්රිය ඉදිරිපස සහ පිටුපස අනාරක්ෂිතව ගමන් කිරීමේ සිදුවීම්වල ඉහළයාමක් දක්නට ලැබෙන බව ඔස්ට්‍රේලියානු ප්‍රවාහන බළධාරීන් වාර්තා කරනවා.

Read More »

Melbourne Cup දින ප්‍රසිද්ධියේ මත්පැන් පානයට අවසර

ලබන නොවැම්බර් 07 වනදාට යෙදී ඇති Melbourne Cup දිනයේදී ප්‍රසිද්ධියේ මත්පැන් පානය වරදක් ලෙස නොසැළකීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »